සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිංහල බෞද්ධයින් දැවැන්ත ගැටළු රැසකට විසදුම් නෑ , බොදු ජයසේනා පක්ෂය සත්‍යග්‍රහයක..

Podu Jana Peramunaමේ වන විට මෙරට සිංහල බෞද්ධයින්ට මුහුණ දීමට සිදුව ඇති දැඩි අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් බොදු ජයසේනා පක්ෂය විසින් ඊයේ (17) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. බොදු ජයසේනා පක්ෂයේ නායක විජිත් අරුණසිරි බන්දුලහේවා මහතා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන ලද අතර ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ අද වන විට මෙරට සිංහල, බෞද්ධ ජනතාවට දැවැන්ත ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

සිංහල බෞද්ධ ජනතාව වද භාවයට පත්කිරීම, සිංහල බෞද්ධ සංහාරය මෙන්ම එම ජනතාව කුරු බවට පත්කිරීමේ රහසිගත උත්සහයක් මේ වන විට රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුනු බැවින් මෙසේ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් විජිත් අරුණසිරි බන්දුලහේවා මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. මෙරට රාජ්‍ය රහස් ඔත්තු සේවයේ බලය රැදී ඇත්තේ එහි සුළු සාමාජිකත්වයක් දරණ සීමිතවූ කතෝලිකයින් පිරිසකට බවද විජිත් අරුණසිරි බන්දුලහේවා මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට