සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක්..

Podu Jana Peramunaසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහා නව ලේකම්වරියක් පත්කර ඇති බව වාර්තා වේ. නව ලේකම්වරිය ලෙස බී.ජී.එස් ගුණතිලක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක සුගතදාස මහතා ඊයේ (17) විශ්‍රාම ගන්නා ලද අතර ඒ අනුව මෙම පත්වීම සිදුකර ඇත. බී.ජී.එස් ගුණතිලක මහත්මිය අද (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී නව තනතුරේ වැඩ භාරගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට