සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක්..

Podu Jana Peramunaසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහා නව ලේකම්වරියක් පත්කර ඇති බව වාර්තා වේ. නව ලේකම්වරිය ලෙස බී.ජී.එස් ගුණතිලක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක සුගතදාස මහතා ඊයේ (17) විශ්‍රාම ගන්නා ලද අතර ඒ අනුව මෙම පත්වීම සිදුකර ඇත. බී.ජී.එස් ගුණතිලක මහත්මිය අද (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී නව තනතුරේ වැඩ භාරගන්නා ලදී.

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට