සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයක්, කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක්..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් විසින් දියත් කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ 07, වෝඩ් පෙදෙසට ඇතුළුවන මාර්ගය වසා දැමීමට බලධාරීන් විසින් තීරණය කර ඇති අතර මෙම රථවාහන තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්ද සිදුකරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට