සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයක්, කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක්..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් විසින් දියත් කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ 07, වෝඩ් පෙදෙසට ඇතුළුවන මාර්ගය වසා දැමීමට බලධාරීන් විසින් තීරණය කර ඇති අතර මෙම රථවාහන තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්ද සිදුකරයි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට