සත්‍යයේ පුවත් අඩහැරය….

සාලාව යුද හමුදා අවි ගබඩාව පුපුරා යාම, හමුදා නිලධාරීන් 14 කට එරෙහිව විනය පියවර..

Podu Jana Peramunaකොස්ගම, සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරී, විනාශ වීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් 14 කට එරෙහිව විනය පියවර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ පිපිරීම සම්බන්ධයෙන් යුද හමුදාව සිදුකරන ලද අභ්‍යන්තර විමර්ශනයේදී හෙළිවූ කරුණු අනුව යුදහමුදාපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය. අවි ගබඩාවේ ගින්න හටගන්නා ලද අවස්ථාවේ එය මැඬපැවැත්වීමට එම අවි ගබඩාවේ රැදී සිටි හමුදා නිලධාරින් ක්‍රියාකර නොමැති බවට මෙම විමර්ශනයෙන් කරුණු හෙළි වී ඇති අතර ඒ අනුව බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු යුද හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව ඉදිරියේදී විනය පියවර ගනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර දසිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට