සත්‍යයේ පුවත් අඩහැරය….

වැඩවර්ජනය ගැන අවසන් තීරණය අද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaවැඩවර්ජනයක් දියත් කිරීම සම්බන්ධයෙන් අද (19) දින රැස්වන මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචචාරයක් නොලැබීම නිසා මෙසේ වැඩවර්ජනයකට එළඹෙන බවත් සංගමයේ මධ්‍යම කාරක සභාව අද දහවල් රැස්වීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට