සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට තවත් සති දෙකක්..

Podu Jana Peramunaනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන විශේෂඥ මණ්ඩලය වෙත තවත් සති දෙකක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් මෙම අමතර කාලය ලබාදී ඇත්තේ අදාළ විශේෂඥ මණ්ඩලය විසින් ඊයේ (18) කරන ලද ඉල්ලිමකට අනුවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීමට තවත් කාලය අවශ්‍ය බවට එම විශේෂඥ මණ්ඩලය විසින් කරන ලද දැනුම්දීමට අනුව මෙම තීරණයට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට