සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෙළද ගිවිසුම් වංචාවන් විමර්ශනය කිරීම සදහා “වෙළද වංචා කොමිසම” පිහිටුවන්න, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaසමස්ත රටටම අහිතකාරි ලෙස බලපාන සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල්තැබීමේ මිනිත්තු කිහිපයක විවාදයකට පමණක් සීමාකිරීම පිළිබද දැඩි කණගාටුවට පත්වන බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම්, ඉංජිනේරු කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් කර ඇත.

මෙම නිවේදනය තුළින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ රටට අගතියක් වන සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම අත්සන් කර කාලයක් ගතවීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (18) විවාදයක් පැවති බවයි. වෙළද ගිවිසුම් වල පාරදෘශ්‍යභාවයක් තිබුනේ නම් මෙම විවාදය පැවැත්විය යුත්තේ මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර බවද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

බැදුම්කර වංචා කොමිසම පත්කළ ආකාරයටම වෙළද ගිවිසුම් වංචාවන් විමර්ශනය කිරීම සදහා “වෙළද වංචා කොමිසම” පිහිටුවීමට මෙන්ම “වෙළද ප්‍රතිපත්ති සම්පාදන” අධිකාරිය පිහිටුවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට