සත්‍යයේ පුවත් අඩහැරය….

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නෑ, ක්‍රීඩාගාරය පමණක් ඉවත්කරනවා – අමාත්‍ය සාගල රත්නායක

Podu Jana Peramunaගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දැනට පවතින ස්ථානයෙන් ඉවත් නොකරන බව ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළකරන ලදී. කෙසේ වෙතත් නිසි අවසරයකින් තොරව ඉදිකර ඇති එම ක්‍රීඩාපිටියේ ක්‍රීඩාගාරය පමණක් එම ස්ථානයෙන් ඉවත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට