සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පොලිස් දඩ පොත ඉරා පලා ගිය විශ්‍රාමික හමුදා සෙබලා අත්අඩංගුවට …

Podu Jana Peramunaබුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබලෙකු සිය පවුලේ සාමාජිකයන් සමඟ මෝටර් රථයකින් ගාල්ල ප්‍රදේශයට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට වැලිපැන්න පිවිසුමට පැමිණ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන විට එහි සේවය කළ පොලිස් නිලධාරියකු එම මෝටර් රථය නවත්වා ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී එම ආදායම් බලපත්‍රය පොලිස් නිලධාරීයා හට ලබා නොදී දඩ පොත උදුරා ඉරාදමා පලායාමට කටයුතු කර ඇති අතර පසුව ගාල්ල පින්නදුව අධිවේගී පිටවීමේදී අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන වැලිපැන්න පොලිසියට බාරදී ඇත. වැලිපැන්න පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට