සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යාජ වීසා බලපත්‍ර ලග තබා සිටි ලාංකිකයින් 3කුට සිංගප්පුරු රජයෙන් මාස 8ක සිර දඩුවමක්…

Podu Jana Peramunaව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගෙන සිංගප්පුරුවේ රැදීසිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට සිංගප්පුරු රජය විසින් මාස අටක සිරදඞුවමක් ලබාදී ඇත. පසුගිය ජුනි මාසයේ දී මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා සිංගප්පුරු ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ජුලි මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 8ක සිරදඞුවමක් ලබා දීමට එරට අධිකරණය නියෝග කර ඇත. මෙම ලංකිකයින් තිදෙනා ව්‍යාජ මලයාසියානු සංචාරක වීසා බලපත්‍ර මගින් සිංගප්පූරුවට පැමිණ ඇති බව සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට