සත්‍යයේ පුවත් අඩහැරය….

වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ විසුරුවා හැරීම, තීරණය කාලෝචිතයි – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

Podu Jana Peramunaබන්ධනාගාර බුද්ධි අංශ මඟින් සිදුව ඇති හානිය ඉතා ඉහළ බැවින් වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ විසුරුවා හැරීමට ගත් තීරණයට තම සංගමය එකගතාවය පළකරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනාවරණය කර සිටියි. එම තීරණය ඉතා කාලෝචිත හා ඥානාන්විත තීරණයක් බවත් මෙම තීරණයට අනුව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහය ලබාදෙන බවද එම සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට