සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (28) සවස 02.00 න් පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.