සත්‍යයේ පුවත් අඩහැරය….

හමුදාවේ තොරතුරු මාධ්‍යයට දුන්නොත් බලාගෙනයි, හමුදාපති අවධාරණය කරයි..

Podu Jana Peramunaඅතිශයින් සංවේදී කරුණු, මාධ්‍යයන්ට ලබාදෙන්නන්ට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ගයන්ට එළඹෙන බව හමුදාපති මහේෂ් සේනානායක මහතා අවධාරණය කර සිටියි. පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ. හමුදාවේ තොරතුරු මාධ්‍ය මෙන්ම දේශපාලනඥයන් වෙත දැන ගැනීමට ලැබීම කිසිදු අයුරකින් සුදුසු නොවන බවද සේනානායක මහතා වැඩිදුරටත් මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට