සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ රියදුරෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිල නිවසට බලෙන් ඇවිත්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ, මාදිවෙල පිහිටි නිල නිවසට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කළ අයෙකු මාදිවෙල පොලිසිය විසින් අද (29) අළුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.  මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මෙම නිල නිවසට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු බවත් අදාළ අවස්ථාවේ එම පුද්ගලයා බීමතින් සිට ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති බව පොලීස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට