සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු තරගයෙන් දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක්..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (29) පැවති පළමු එක්දින තරගයෙන් කඩුළු 05 ක පහසු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවිය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34.3 කදී සියළුදෙනා දැවී ලබාගත් ලකුණු 193 ක ඉලක්කය, කඩුළු 05 ක් පමණක් දැවී පන්දුවාර 31 දී පසුකරයෑමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 81 ක්ද තිසර පෙරේරා ලකුණු 49 ක්ද ලබාගන්නා ලදී. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඩුමිනි නොදැවී ලකුණු 53 ක් සහ කුයින්ටන් ඩිකොක් හා ඩුප්ලෙසිස් ලකුණු 47 බැගින් ලබාගන්නා ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට