සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් කිහිපයකට විරෝධය දක්වා එක්දින වර්ජනයක් දියත් කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබානොදීමට එරෙහිව ලබන අගෝස්තු මස 03 වැනිදා වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකළ බව ද එම සංගමය තවදුරටත් පවසා සිටියි. සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම, නව දේශීය ආදායම් පනත මෙන්ම වෛද්‍යවරුන්ගේ දරුවන් හට පාසල් ලබානොදීම ඇතුළු තවත් කරුණු 10 ක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් මෙම විරෝධතාවය දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට