සත්‍යයේ පුවත් අඩහැරය….

වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක කර නෑ, දුම්රිය සේවක ශ්‍රේණි 04 ක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaඅද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48 ක සංකේත වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. මෙම වර්ජනය සදහා දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් ඇතුළු ස්ථානාධීපතිවරුන් එක්වන බවත් දුම්රිය සේවාවෙහි ශ්‍රේණි 4 ක් සහ අධීක්ෂණ කළමනාකරණයට අදාළ වැටුප් විෂමතා නිවැරදි කිරීම සදහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට