සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක කර නෑ, දුම්රිය සේවක ශ්‍රේණි 04 ක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaඅද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48 ක සංකේත වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. මෙම වර්ජනය සදහා දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් ඇතුළු ස්ථානාධීපතිවරුන් එක්වන බවත් දුම්රිය සේවාවෙහි ශ්‍රේණි 4 ක් සහ අධීක්ෂණ කළමනාකරණයට අදාළ වැටුප් විෂමතා නිවැරදි කිරීම සදහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට