සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වහාම විවෘත කරන්න, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වසා දැමීමට පාලනාධිකාරිය විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් එම සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් වෛද්‍ය පීඨය වහාම විවෘත කරන්නැයි ඉල්ලා සිටින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අවධාරණය කර සිටියි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රංජිත් ලාල් කන්දෙවත්ත මහතාගේ අත්සනින් යුතුව උසස් අධ්‍යාපන අමාත්‍ය, විජයදාස රාජපක්ෂ මහතා වෙත යොමුකරන ලද ලිපියක මේ බව සදහන් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මතුවූ අර්බුදකාරී තත්ත්වයක් මත වෛද්‍ය පීඨයද වසා දැමීමට ගන්නා ලද තීරණය තුළින් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු දැඩිලෙස අඩාලවී ඇති බවත් එය එම සිසුන්ගේ දෙමව්පියන්ගේ දැඩි සිත්තැවුලට හේතුවී ඇති බවත් මෙම ලිපියෙහි තවදුරටත් සදහන්ය. තත්ත්වය තවදුරටත් බැරෑරුම් නොකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය යළි විවෘත නොකළහොත් ඉදිරියේදී එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී දැඩි විරෝධතාවයක් දියත් කරන බවද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අනතුරු අගවා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට