සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු නැගෙනහිර සංවර්ධන වැඩපිළිවෙල විධිමත් කළ යුතුයි – ජනාධිපති ..

Podu Jana Peramunaඋතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙල විධිමත් හා කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගතයුතුව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.හෙතම පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවීමට සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය පසුගිය වසර තුනහමාර තුළ පුළුල් වැඩ කොටසක් සිදුකළ බවත් එ් අනුව ඉදිරියේ දී ද එලෙස කටයුතු කරන බවයි. යම් යම් පිරිස් සංවර්ධන කටයුතු සිදු නොවන බවටත්  විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු නොවන බවටත් චෝදනා කළ ද සෑම අමාත්‍යංශයක්ම මෙන්ම රජයේ ආයතන සහ ත්‍රීවිධ හමුදාව ඒ සඳහා කැප වී වැඩ කටයුතු සිදු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.


 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට