සත්‍යයේ පුවත් අඩහැරය….

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්න, අධිකරණයෙන් විවෘත වරෙන්තු..

Podu Jana Peramunaඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් යළිත් විවෘත වරෙන්තු නිකුත් කරන ලදී. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසූරිය මහතා රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති අතර අදාළ නඩුව විභාගයට ගනිමින් කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (31) මෙම නියෝගය ගබාදෙන ලදී.

ජාලිය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් මීට පෙර ඇප වූ ඒ මහතාගේ බිරිඳ සහ ඥති සොහොයුරියද අත්අඩංගුවට ගන්නා ලෙසද අධිකරණය විසින් නැවත වරෙන්තු නිකුත් කරන ලදී.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට