සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන එක්‌දින තරගය අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ දෙවැනි තරගය අද (01) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. දිවා රාත්‍රි තරගයක්‌ වන මෙම තරගය පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය. දකුණු අප්‍රිකාව 1-0 ක් ලෙස මේ වන විට ඉදිරියෙන් සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට