සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එයාර් ලයින් සහ මිහින් ලංකා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ලංකන් එයාර් ලයින් සහ මිහින් ලංකා යන ගුවන් සමාගම් තුළ පසුගිය කාලය තුළ සිදුවූ බව පැවසෙන වංචා සහ දූෂණ සිදුවීම් විමර්ශනය සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. මෙම කොමිෂන් සභාවේ කාලය 2018 ජුලි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර එම කාලය තවත් මාස 5 ක් දිර්ඝ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ඒ අනුව අදාළ කාලය 2018 දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට