සත්‍යයේ පුවත් අඩහැරය….

එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ තීරු බද්ද ඉහළට..

Podu Jana Peramunaඅද (01) සිට ක්‍රියාත්මක වන පරිදි එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ සඳහා අය කරන නිෂ්පාදන බද්ද ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000 ට අඩු සාමාන්‍ය මෝටර් රථ සදහා ඒකක බද්ද රු.1,500,000 ක් ලෙස නියම කර ඇති අතර එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රු.1,250,000 ක් ලෙසද නියම කර තිබේ. මුදල් අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට