සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය විශ්‍රාම ලැබූ සියළු රාජ්‍ය සේවකයින්ට..

Podu Jana Peramuna“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය විශ්‍රාම ලැබූ සියළු රාජ්‍ය සේවකයින්ටද ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට “අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය 2016 වසරින් පසු විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය සේවකයන් සඳහා පමණක් හිමිවන අතර ඉහත තීරණයට අනුව සමස්ත විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ සියළු වෛද්‍ය අවශ්‍යතා සඳහා වයස් සිමවකින් තොරව ජීවිතාන්තය තෙක්ම රක්ෂණ මුදල් ලබාදෙනු ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට