සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් හතර දෙනෙකුට සිතාසි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට ලබන මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. පසුගිය රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි ගාමිණී සෙනරත් මහතාට චෝදනා එල්ල වී ඇති අතර මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත පළමු නඩුව බවද සදහන්ය.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට