සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් හතර දෙනෙකුට සිතාසි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට ලබන මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. පසුගිය රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි ගාමිණී සෙනරත් මහතාට චෝදනා එල්ල වී ඇති අතර මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිත පළමු නඩුව බවද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට