සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විවිධ පනත් තුළින් භික්ෂුන් රාජ්‍ය නීතියට යටත් කිරිමේ නින්දිත උත්සහයක ආණ්ඩුව නිරතව සිටිනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස

Podu Jana Peramunaවිවිධ පනත් හදුන්වාදෙමින් වත්මන් ආණ්ඩුව බෞද්ධ භික්ෂුන් ඉතා කූඨ ලෙස රාජ්‍ය නීතියට යටත් කිරිමේ උත්සහයක නිරතව සිටින බව ආචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කර සිටියි. ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව ඇති කථිකාවත් ලියාපදිංචි කිරිමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා මල්වතු, අස්ගිරී මහනායක හිමිවරු බැහැදැකීමට පැමිණි අවස්ථාවේ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් මේ බව සදහන් කරන ලදී.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා යටත් වන්නේ භික්ෂු නීතියට සහ රටේ අපරාධ නීතියට පමණක් විනා පරිභාහිර කිසිදු නීති මලාවකට නොවන බවත් උන්වහන්සේ තවදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට