සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්වැටි මිල ඉහළට..

Podu Jana Peramunaදුම්වැටි සදහා රුපියල් 3.80 ක බද්දක්‌ අයකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. අදාළ බද්ද අනුව පෙරේදා (31) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රුපියල් 50 ක්ව පැවති දුම්වැටියක්‌ රුපියල් 55 ක් දක්‌වාත්, රුපියල් 55 ක්ව පැවැති දුම්වැටියක්‌ රුපියල් 60 දක්‌වාත් ඉහළ ගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට