සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්වැටි මිල ඉහළට..

Podu Jana Peramunaදුම්වැටි සදහා රුපියල් 3.80 ක බද්දක්‌ අයකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. අදාළ බද්ද අනුව පෙරේදා (31) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රුපියල් 50 ක්ව පැවති දුම්වැටියක්‌ රුපියල් 55 ක් දක්‌වාත්, රුපියල් 55 ක්ව පැවැති දුම්වැටියක්‌ රුපියල් 60 දක්‌වාත් ඉහළ ගොස් තිබේ.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට