සත්‍යයේ පුවත් අඩහැරය….

විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ අවසන්, නීති උපදෙස් ගැනීමේ තීරණයක්..

Podu Jana Peramunaකාන්තා හා ළමා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් කරන ලද පරීක්‌ෂණය මේ වන විට අවසන් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය පවසා සිටියි. ඒ අනුව එම පරීක්ෂණ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට නියමිතව ඇති බවද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය තවදුරටත් අනාවරණය කර සිටියි. පසුගිය දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදී හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි පිහිටුවිය යුතු බවට සිදුකරන ගද ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට