සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණු අප්‍රිකානුවෝ යළිත් ජයපැන් බොයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු පිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (01) පැවති තරගයේ ජයග්‍රහණය ද තමන් සතුකරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු පිලට හැකිවිය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 244 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 79 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 69 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිලට යම් අස්වැසිල්ලක් ලබාදෙන ලදී. ලකුණු 244 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 42.5 කදී කඩුළු 6 ක් පමණක් දැවී ලකුණු 246 ක් ලබගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කරගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට