සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි..?

Podu Jana Peramunaඅද (02) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ යන පළාත්වල ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මෙම වැසි තත්ත්වය සමග තද සුළං ද ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට