සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් සභා මැතිවරණය, අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබදව වන අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා දින ප‍්‍රකාශයට පත් කරන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ මැතිවරණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති සාකච්ඡාවකදී ඉහත තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට