සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහාචාර්ය කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කටයුතු කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද (02) එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.  මීට පෙර එම ධූරයේ කටයුතු කරන ලද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ කාලය ඉක්ම යාමෙන් පසු මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම තනතුර සදහා පත්වූ අතර එ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාර දී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට