සත්‍යයේ පුවත් අඩහැරය….

මහාචාර්ය කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කටයුතු කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද (02) එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.  මීට පෙර එම ධූරයේ කටයුතු කරන ලද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ කාලය ඉක්ම යාමෙන් පසු මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම තනතුර සදහා පත්වූ අතර එ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාර දී අැත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට