සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් පෙළට විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම, තීරණය අත්හිටුවයි..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා යුද හමුදාවේ විශ‍්‍රාමික නිලධාරීන් යොදා ගැනීමේ තීරණය අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. උසස් පෙළ විභාගය සදහා අතිරේක විභාග ශාලාධිපතිවරුන් වශයෙන් යුද හමුදාවේ විශ‍්‍රාමික නිලධාරීන් යොදවා ගැනීමට මීට පෙර තීරණය කර තිබූ අතර මේ සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තීය සමිති දැඩි විරෝධය පළකරන ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන වෘත්තීය සමිති අතර ඊයේ (03) පවත්වන ලද විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට