සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍යවරුන් වර්ජනය අරඹයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (03) උදෑසන සිට දිවයිනේ සියළු රෝහල්වල වෛද්‍යවරුන් වර්ජනයක් දියත් කර ඇත. සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම, වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම සදහා බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගැනීමේ අරමුණ ඇතිව මෙම වර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් ළමා සහ මාතෘ රෝහල්, මහරගම අපේක්‍ෂා පිළිකා රෝහල, හමුදා රෝහල් ඇතුළු සුවිශේෂී අංශ කිහිපයක පමණක් මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවද එම සංගමය තවදුරටත් පවසා සිටියි. මේ අතර නව දේශීය ආදායම් පනත තුළින් තමන් ඇතුළු වෘත්තිකයින් දැඩි අසාධාරණයකට ලක්වන බව පවසමින් විශේෂඥ වෛද්‍යවරුන් ද අද සිය සේවා වලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට