සත්‍යයේ පුවත් අඩහැරය….

අද සවසත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයක ප්‍රදේශ රැසකට අද (03) සවස් කාලයේදී වැසි ඇතිවිය හැකිබව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු සහ වයඹ යන පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට