සත්‍යයේ පුවත් අඩහැරය….

මාධ්‍යයට තර්ජන කරන්නේ ආණ්ඩුවේ දුර්වලතා පවතින නිසයි – ජාතික භික්‍ෂු පෙරමුණ

Podu Jana Peramunaආණ්ඩුව විසින් සිදුකරනු ලබන විවිධ වැරදි පෙන්වාදෙන මාධ්‍යවේදීන්ට තර්ජන එල්ලකිරීමෙන් ආණ්ඩුව තුළ පවතින දුර්වලතාවයන් මැනවින් පිළිබිඹු වන බව ශී‍්‍ර ලංකා ජාතික භික්‍ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් මාධ්‍යයන්ට තර්ජන එල්ලකරමින් සිටින බවත් ඒ අාකාරයට කටයුතු කළ පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට ජනතාව විසින් නිසි පිළිතුරු ලබාදුන් බවත් යම් ගැටළු සහගත තත්ත්වයක් උදාවන්නේ නම් ඒ පිළිබද වාර්තා කිරීම සදහා මාධ්‍යවේදීන්ට නිදහසක් පැවතිය යුතු බවත් ශී‍්‍ර ලංකා ජාතික භික්‍ෂු පෙරමුණ වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට