සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාධ්‍යයට තර්ජන කරන්නේ ආණ්ඩුවේ දුර්වලතා පවතින නිසයි – ජාතික භික්‍ෂු පෙරමුණ

Podu Jana Peramunaආණ්ඩුව විසින් සිදුකරනු ලබන විවිධ වැරදි පෙන්වාදෙන මාධ්‍යවේදීන්ට තර්ජන එල්ලකිරීමෙන් ආණ්ඩුව තුළ පවතින දුර්වලතාවයන් මැනවින් පිළිබිඹු වන බව ශී‍්‍ර ලංකා ජාතික භික්‍ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් මාධ්‍යයන්ට තර්ජන එල්ලකරමින් සිටින බවත් ඒ අාකාරයට කටයුතු කළ පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට ජනතාව විසින් නිසි පිළිතුරු ලබාදුන් බවත් යම් ගැටළු සහගත තත්ත්වයක් උදාවන්නේ නම් ඒ පිළිබද වාර්තා කිරීම සදහා මාධ්‍යවේදීන්ට නිදහසක් පැවතිය යුතු බවත් ශී‍්‍ර ලංකා ජාතික භික්‍ෂු පෙරමුණ වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට