සත්‍යයේ පුවත් අඩහැරය….

අතිකාල දීමනා ගෙවා නෑ, පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛය පරීක්ෂකවරුන් අද (03) දින අසනීප නිවාඩු වාර්තා කර ඇත.

Podu Jana Peramunaඅතිකාල දීමනා නොගෙවීම ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛය පරීක්ෂකවරුන් අද (03) දින අසනීප නිවාඩු වාර්තා කර ඇත. තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති මංගල්‍යයේ සෞඛ්‍ය රාජකාරි සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ගෙවිය යුතු අතිකාල දීමනා නොගෙවීම සහ එම දීමනාව කප්පාදු කර ගෙවීමට බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට