සත්‍යයේ පුවත් අඩහැරය….

රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. අයථා ආකාරයෙන් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා රෝහිත අබේගුණවර්ධන මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබූ අතර අදාළ නඩුව අද (03) කැදවන ලද අවස්ථාවේ කොළඹ මහාධිකරණය විසින් අදාළ අවසරය ලබාදී තිබේ. පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා තමන්ට විදෙස් ගතවීමට අවසර ලබාදෙන්නැයි රෝහිත අබේගුණවර්ධන මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් සිදුකරන ලද ඉල්ලීම සලකා බලමින් අධිකරණය අදාළ අවසරය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට