සත්‍යයේ පුවත් අඩහැරය….

රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. අයථා ආකාරයෙන් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා රෝහිත අබේගුණවර්ධන මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබූ අතර අදාළ නඩුව අද (03) කැදවන ලද අවස්ථාවේ කොළඹ මහාධිකරණය විසින් අදාළ අවසරය ලබාදී තිබේ. පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා තමන්ට විදෙස් ගතවීමට අවසර ලබාදෙන්නැයි රෝහිත අබේගුණවර්ධන මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් සිදුකරන ලද ඉල්ලීම සලකා බලමින් අධිකරණය අදාළ අවසරය ලබාදී ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට