සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විල්පත්තුව හෙළිකිරීම, චෝදනාවෙන් නිදහස් කරන්නැයි අමාත්‍ය බදියුදීන් කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි..

Podu Jana Peramunaවිල්පත්තු රක්ෂිතය නීතිවිරෝධී ලෙස හෙළිකළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සමින් තමන් නිදහස් කරන්නැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිදුකරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් අද (03) ප්‍රතික්ෂේප කරන ලදී. අදාළ පෙත්සම නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති අතර අදාළ පෙත්සම ලබන නොවැම්බර් 12 වනදා විභාගයට ගැනීමටද අධිකරණය තීරණය කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට