සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ස්වාධීනව කටයුතු කළ නොහැකිවීම නිසා ඉල්ලා අස්වූවා – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න

Podu Jana Peramunaසිය තනතුරෙන් ඉලලා අස්වූයේ ස්වාධීනව කටයුතු කළ නොහැකිවීම නිසා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පවසා සිටියි. අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වීම සදහා ඊයේ (03) පවත්වන ලද මාධ්‍ය හමුවකදී මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා විසින් එම අදහස් පළකරන ලදී. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ව්‍යවස්‌ථාවේ සදහන් වන නෛතික කරුණුවල බලපෑම මත තමන්ට අදාළ තනතුරේ ස්‌වාධීනව කටයුතු කිරීමට නොහැකිවූ බවද හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට