සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනය අවසන්, ඉල්ලීම් සදහා අවධානය යොමු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් විසින් ඊයේ (03) ආරම්භ කරන ලද එක්දින වර්ජනය අද (04) පෙරවරුවේ අවසන් කරන ලදී. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළකරමින් සහ සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනය දියත් කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසා සිටියි. එමෙන්ම අදාළ වර්ජනය ඉතා සාර්ථක වූ බවත් වත්මන් ආණ්ඩුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් එ සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට