සත්‍යයේ පුවත් අඩහැරය….

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට..

Podu Jana Peramunaමේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීම අද (04) සිට ආරම්භ වන බව වී අලෙවි මණ්ඩලය පවසා සිටියි. දිවයිනපුරා වී අස්වැන්නේ වී මෙට්‍රික් ටොන් 120000 ක් පමණ මෙවර මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවද වී විකුණා ගැනීම සඳහා කිසිදු ගැටළුවක් උද්ගත නොවන ලෙස අවශ්‍ය කටයුතු සලසා ඇති බවත් වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට