සත්‍යයේ පුවත් අඩහැරය….

මැති ඇමති වැටුප් වැඩිකරන්න ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaඅමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තමන් කිසිසේත්ම ඉඩක් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. පොළොන්නරුවේදී පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ බව සදහන් කර ඇත. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය තුළ සම්මත කිරීමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට