සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ ඇතැම් පිරිස් මාධ්‍යවේදීන්ට එල්ල කරන මැර තර්ජන දැඩිව හෙළා දකිනවා – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

Podu Jana Peramunaපාලන බලයේ සිටින ඇතැම් දේශපාලඥයින් විසින් මාධ්‍යවේදීන්ට එල්ල කරන මැර තර්ජන දැඩිව හෙළා දකින බව පැවිදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කර සිටියි. රට තුළ මේ වන විට මාධ්‍ය නිදහස ක්‍රියාත්මක වන බවට වත්මන් ආණ්ඩුව උදම් ඇනුවද ආණ්ඩුවේම සාමාජිකයින් මාධ්‍ය වෙත දැඩි තර්ජන එල්ල කරමින් සිටින බවත් මේ ආකාරයට දේශපාලනය කරන පාලකයින් හට සැමදා බලයේ රැදී සිටීමට නොහැකි අතර ඔවුන් කවදා හෝ ජනතාව අතරට යළි පැමිණිය යුතුව ඇති බවද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් වැඩිදුටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට