සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු අපි‍්‍රකා – ශී‍්‍ර ලංකා තෙවන එක්දින තරගය අද..

Podu Jana Peramunaසංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 03 වන එක්දින කි‍්‍රකට් තරගය අද (05) උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. මේ වන විට 2-0 ක් ලෙස දකුණු අපි‍්‍රකානුවන් පෙරමුණේ සිටින අතර තරගයේ තවදුරටත් රැදී සිටීමට නම් අද තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වනු ඇත. තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට