සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් සභා මැතිවරණය පිළිබදව සාකච්ඡා කිරීමට අගමැති තීරණය කරයි…

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කරුණු පිළිබදව සාකච්ඡා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 09 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මීට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවන් දෙකක් පැවැත්වුවද, එය විසදුමකින් තොරව අවසන් වූ බැවින් මෙම සාකච්ඡාවේදී නිශ්චිත විසදුමක් ලබාගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයෝ හා නියෝජිතයන්ගේ සභභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට