සත්‍යයේ පුවත් අඩහැරය….

ශිෂ්‍යත්ව විභාගයේ කිසිදු අක්‍රමිකතාවක් වාර්තාවී නෑ – විභාග කොමසාරිස් ජනරාල්

Podu Jana Peramunaඊයේ දිවයින පුරා මධ්‍යස්ථාන 3050කදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ බවත් එම විභාගයේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවූ බවට මෙතෙක් කරුණු  වාර්තාවී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් ක‍ළේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මේ මාසය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බවයි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට