සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික තිරසර කථිකාවේ කෙටුම්පත අද එළිදකී..

Podu Jana Peramunaඉදිරි වසර 12 තුළ රටේ දිගු කාලීන ආර්ථික, සමාජීය සහ පාරිසරික අරමුණු නිශ්චය කිරීම සඳහා සැලසුමක් සකස් කිරීම අරමුණු කරගනිමින් පිහිටුවන ලද ජාතික තිරසර කථිකාවේ කෙටුම්පත අද (06) එළිදැක්වීමට නියමිතව ඇත. අද පස්වරු 03.00 ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජාතික තිරසර කථිකාව එළිදැක්වීමට නියමිතව ඇත. මෙම අවස්ථාව සදහා සහභාගි වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

තිරසර සංවර්ධන ඉලක්කයන්හි පළමු ඉලක්කය වී ඇත්තේ දිළිඳුකම තුරන් කිරීම වන අතර කුසගින්න නිමාකිරීම එහි දෙවන ඉලක්කයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට