සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික තිරසර කථිකාවේ කෙටුම්පත අද එළිදකී..

Podu Jana Peramunaඉදිරි වසර 12 තුළ රටේ දිගු කාලීන ආර්ථික, සමාජීය සහ පාරිසරික අරමුණු නිශ්චය කිරීම සඳහා සැලසුමක් සකස් කිරීම අරමුණු කරගනිමින් පිහිටුවන ලද ජාතික තිරසර කථිකාවේ කෙටුම්පත අද (06) එළිදැක්වීමට නියමිතව ඇත. අද පස්වරු 03.00 ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජාතික තිරසර කථිකාව එළිදැක්වීමට නියමිතව ඇත. මෙම අවස්ථාව සදහා සහභාගි වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

තිරසර සංවර්ධන ඉලක්කයන්හි පළමු ඉලක්කය වී ඇත්තේ දිළිඳුකම තුරන් කිරීම වන අතර කුසගින්න නිමාකිරීම එහි දෙවන ඉලක්කයයි.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට