සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාව විසුරුවාහැරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaවත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවාහැරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකළ බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට