සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාව විසුරුවාහැරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaවත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවාහැරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකළ බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට