සත්‍යයේ පුවත් අඩහැරය….

අයථා ලෙස මුදල් ඉපයීම, විමල් වීරවංශට එරෙහි නඩුවට දින නියම වෙයි..

Podu Jana Peramunaඅයථා ලෙස මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන නොවැම්බර් 02 වනදා විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (06) නියෝග කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට