සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයථා ලෙස මුදල් ඉපයීම, විමල් වීරවංශට එරෙහි නඩුවට දින නියම වෙයි..

Podu Jana Peramunaඅයථා ලෙස මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන නොවැම්බර් 02 වනදා විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (06) නියෝග කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට